


Learning Courses
මූලික ජ්‍යොතිර්විද්‍යා පාඨමාලාව
(Fundamental Course)
පාඨමාලා අන්තර්ගතය
- කේන්දරය ආශ්‍රිත සියලු තොරතුරු සහ ගණිත ක්‍රම
- ග්‍රහයින් සම්බන්ධ තොරතුරු
- බල දුබලතා සෙවීම හා ඒ ඇසුරින් පලාපල විග්‍රහ කරගන්නා ක්‍රම
- සුභ මුහුර්ථ සෑදීම
- මල්වර නැකැත් හා පොරොන්දම් පරීක්ෂණය
- වාස්තු මූලධර්ම
- ශාන්ති කර්‍ම
පාඨමාලා පවත්වනු ලබන ආකාරය
- භෞතික පංති
පේරාදෙණිය ආයතනය – කුරුණෑගල
සයන්ස් සෙන්ටර් – කෑගල්ල
සුදර්මරාමය – මහනුවර
පන්හිද – මාතලේ
විශ්ව – නිට්ටබුව
බෞද්ධ මධ්‍යස්ථානය – කඩවත
බෞද්ධ මධ්‍යස්ථානය – ගලගෙදර
- On-Line (via Zoom)
පාඨමාලා කාලය
- භෞතික පංති – මාස 07
- On-Line (via Zoom)
මාස 08- (2.5 hours per week)
මාස 04- (5 hours per week)
පාඨමාලා මෙහෙයවීම
- ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, මහේෂ් කොකුරන්ගොඩ මහතා විසින් සිදුකරනු ලබයි.
සුදුසුකම්
- මූලික දැනුමක් අවශ්‍ය නැත
- වයස් සීමාවක් නැත
උසස් ජ්‍යොතිර්විද්‍යා පාඨමාලාව
(Advanced Course)
පාඨමාලා අන්තර්ගතය
- මූලික පාඨමාලාවේ අන්තර්ගතය හැඳින්වීම
- බාලාරිෂ්ට යෝග ඇතුළු යෝග අධ්‍යයනය
- අයුර්දාය ක්‍රම අධ්‍යයනය
- කෘෂිකාර්මික, විවාහ ඇතුළු සියලුම සුබ මුහුර්ත පිළිබඳ අධ්‍යයනය
- විංශෝත්තරී, යෝගිනි, අශ්ටෝත්තරී ඇතුළු දසා ක්‍රම අධ්‍යයනය
- වර්ග කේන්දර අධ්‍යයනය
- 24 පැය සහ භාව කේන්දර ගණිතය
- පරාශර, ක්‍රිෂ්ණ මූර්ති, ජෛමිණි, නාඩි සිද්ධාන්ත, ආශ්‍රිත පලාපල
- තත්කාල නිමිති ශාස්ත්‍රය
- විවාහ පරීක්ෂාව (තවදුරටත්)
- ශාන්ති කර්ම සහිත අෂ්ට කර්ම ඇතුළු භූත විද්‍යාව
- ශ්ලෝක පිළිබද අධ්‍යයනය
- සංස්කෘත භාෂා මූලික දැනුම
පාඨමාලා පවත්වනු ලබන ආකාරය
- භෞතික පංති
පේරාදෙණිය ආයතනය – කුරුණෑගල
සුදර්මරාමය – මහනුවර
බෞද්ධ මධ්‍යස්ථානය – කඩවත
- On-Line (via Zoom)
පාඨමාලා කාලය
- මාස 36
පාඨමාලා මෙහෙයවීම
- ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, මහේෂ් කොකුරන්ගොඩ මහතා විසින් සිදුකරනු ලබයි.
සුදුසුකම්
- අප ආයතනයේ මූලික ජ්‍යොතිර්විද්‍යා පාඨමාලා සහතිකපත්‍රලාභීන්ට පමණයි
සම්මන්ත්‍රණ මාලා
(Chapter-wise Seminar/Webinar Series)
- පලාපල කථනයට පදනම – එක් දින සම්මන්ත්‍රණය
- විවාහය සම්මන්ත්‍රණ මාලාව
- ශාන්ති කර්‍ම සම්මන්ත්‍රණ මාලාව
- පලාපල කථනය (පරාශර ක්‍රමය ඇසුුුුුුරින්) සම්මන්ත්‍රණ මාලාව
- වාස්තු දෙදින සම්මන්ත්‍රණය
- ශාන්ති කර්‍ම වැඩමුලුව
පවත්වනු ලබන ආකාරය
- භෞතික පංති
- On-Line (via Zoom)