Services

Learning Text Icon

Learning Courses

Join the Kokurangoda Traditional Astrological Research Foundation, the best astrological education institute in Sri Lanka, and contribute to a dignified social mission.

Service Text Icon

Online Astrology

Join us for a high-quality service based on our experience and traditional knowledge of providing astrology services for over 20 years.

Counseling Text Icon

Counseling

Counseling support including traditional rituals, astrological treatments based on your horoscopes regarding problems you may encounter in life.

Learning Courses

Fundamental Course

ZOOM/ IN-CLASS

Advanced Course

ZOOM/ IN-CLASS

Chapter-wise Seminar/Webinar

ZOOM/ IN-CLASS

Online Astrology

Horoscope

ජන්මපත්‍ර පරීක්ෂාව

ඔබග‌ේ උපන් වේලාව අනුව ය‌ෙදුනු ග්‍රහචාරය පිළිබද ව සකස් කරන ලද සියලු විස්තර සහිත ජන්මපත්‍ර පුස්ථකය සමග ජන්මපත්‍ර පරීක්ෂාව.

අපග‌ේ අති ප්‍රවීණ, පළපුරුදු ජ්‍යොතීර්වේදීන් විසින්, ඔබ විසින් ලබා දෙන ත‌ොරතුරු මත සියලු විස්තර ඇතුලත් වන පරිදි මෙම ජන්මපත්‍ර පුස්ථකය සකස් කරන අතර මෙහිදී සේවා දායක ඔබ සමග සෘජුව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙමින් ඔබග‌ේ ගැටලු වලට විසදුම් ජ්‍යෙතීර්විද්‍යාත්මක න්‍යායන් මත පදනම් ව අපග‌ේ ජ්‍යොතීර්වේදීන් විසින් ම ලබා දෙනු ඇත. (මෙම ජන්මපත්‍ර පුස්ථකය ඔබග‌ේ නිවසට ම ගෙන්වා ගැනීම සදහා කිසිදු අමතර ගාස්තුක් අය න‌ොක‌ෙරේ.)

HoroscopeBook

Renovate

Horoscope Inspection
Horoscope
Horoscope Compatibility

Renovate

Horoscope Matching
Porondham

Horoscope matching

විවාහ ප‌ොර‌ොන්දම් පරීක්ෂාව

විවාහ ය‌ොජිත දෙපලග‌ේ ක‌ේන්දර පරීක්ෂාව ද සහිත ව සිදු කරනු ලබන පූර්ණ පොරොන්දම් පරීක්ෂාව.

මෙම පූර්ණ විවාහ ප‌ොර‌ොන්දම් පරීක්ෂාව සිදු කිරීමේදී විවාහ ය‌ොජිත යුවලග‌ේ කේන්දර පරීක්ෂාව ද සිදු කරනු ලබන අතර සියලු තත්වයන් වඩා නිවැරදි පරීක්ෂාවකින් අනතුරුව අපග‌ේ අති ප්‍රවීණ, පළපුරුදු ජ්‍යොතීර්වේදීන් විසින් යොජිත විවාහය සදහා සුදුසු තත්වයන් ජ්‍යෙතීර්විද්‍යාත්මක න්‍යායන් මත පදනම් ව සියලු විස්තර ඇතුලත් පත්‍රිකාවක් ද සමග ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත. සේවා දායක ඔබ හා සෘජුව දුරකථන මාර්ගයෙන් අපග‌ේ ජ්‍යොතීර්වේදීන් සම්බන්ධ වෙමින් මෙම සේවාව ලබාදෙනු ඇත. (මෙම සේවාව සදහා වන සියලු මුද්‍රත හා අත් පිටපත් ඔබග‌ේ නිවසට ම ගෙන්වා ගැනීම සදහා කිසිදු අමතර ගාස්තුක් අය න‌ොක‌ෙරේ.)

good time

සුභ මුහුර්ථ සෑදීම

ඔ‌බේ ජිවිතයේ වඩාත් සුවිශ‌ේෂී වු අවස්ථාවන් සදහා ඔබග‌ේ උපන් ග්‍රහචාරය මත පදනම් ව ඔබට වඩාත් සුවිශ‌ේෂී සුභ මුහුර්ථ.

විවාහ කටයුතු, නිවාස හා ඉදිකිරීම් කටයුතු, ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු, සහ අනෙකුත් සියලූම ජිවිතය‌ේ සුවිශ‌ේෂි අවස්ථාවන් සදහා අපග‌ේ අති ප්‍රවීණ, පළපුරුදු ජ්‍යොතීර්වේදීන් විසින්, ඔබග‌ේ උපන් ග්‍රහචාරය වඩා නිරවද්‍ය අධ්‍යනයකින් අනතුරුව ඔබට වඩාත් සුභ ප්‍රතිඵලදායක ල‌ෙස සුභ මුහුර්ථයන් සකස් කිරීම සිදු කරනු ලබන අතර එම අවස්ථාවන් සදහා ජ්‍යෙතීර්විද්‍යාත්මක න්‍යායන් මත ඔබ පෙළගැසිය යුත්තේ කෙසේද යන්න සදහා අවශ්‍ය උපද‌ෙස් සේවා දායක ඔබ සමග සෘජුව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙමින්  ලබා දීමද සිදු කරන් ඇත. (මෙම සේවාව සදහා වන සියලු මුද්‍රත හා අත් පිටපත් ඔබග‌ේ නිවසට ම ගෙන්වා ගැනීම සදහා කිසිදු අමතර ගාස්තුක් අය න‌ොක‌ෙරේ.)

Nekath

Renovate

Best Time
GoodTime
House Inspection

Renovate

Wasthu House & Land
Wasthu

wasthu

භූමි සහ නිවාස පරීක්ෂාව

ඔබග‌ේ සහ නිවැසියන්ග‌ේ දළ ක‌ේන්දර පරීක්ෂාව ද සමග සිදු කරනු ලබන භූමි සහ නිවාස පරීක්ෂාව.

අපග‌ේ අති ප්‍රවීණ, පළපුරුදු ජ්‍යොතීර්වේදීන් විසින්, ඔබ විසින් ලබා දෙන ත‌ොරතුරු අධ්‍යනයෙන් සහ ස්ථානීය ව සිදුකරනු ලබන අධ්‍යනයන් මත වාස්තු විද්‍යානුකූලව ඔබග‌ේ අවශ්‍යතාවයන් ට අනුකූල ලෙස භූමිය හා නිවාස ත‌ොරාගැනීම, සකස් කර ගැනීම සදහා අවශ්‍ය වඩා නිරවද්‍ය  මාර්ගොපද‌ේශනය ලබා දෙනු ඇත.

counseling

උපදේශන සහාය

ජිවිතය‌ේ ඔබට පැනනගින ගැටලු සම්බන්ධයෙන් ඔබග‌ේ ග්‍රහචාරයන් මත පදනම්ව පාරම්පරික ශාන්ති කර්ම, ජ්‍යෙතීර්විද්‍යාත්මක ප්‍රතිකාර විධි ඇතුලත් උපදේශන සහාය.

මේ සදහා ඔබ වේලාවක් වෙන් කරවා ගත යුතු අතර, දුරකථන මාර්ගයෙන් හෝ අප ආයතනය‌ේ සේවා ස්ථානයන් වෙත පැමිණ හෝ zoom යෙදවුම භාවිතයෙන් හෝ සේවාව ලබා ගත හැක.