Make an Appointment9පහත සදහන් සේවා විස්තරය නිවැරදිව පුරවා සේවා ගාස්තු ගෙවීම සිදුකරන්න.9ගාස්තු ගෙවීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත අපගේ සේවා නියෝජිතයකු ඔබ හා දුරකථනයෙන් සම්බන්ධ වී සේවාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කරනු ඇත.9ඔබ වේලාවක් වෙන් කරවා ගැනීමෙන් අනතුරුව, දුරකථන මාර්ගයෙන් හෝ අප ආයතනයේ සේවා ස්ථානයන් වෙත පැමිණ හෝ zoom යෙදවුම භාවිතයෙන් හෝ සේවාව ලබා ගත හැක.9*මෙම සේවාව සිංහල මාධ්‍යයෙන් පමණි.9අපගේ සියලු සේවාවන් වල දී අප ආයතනයේ ජ්‍යෝතිර්වේදීන් ඔබ හා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වන අතර දුරකථන වාරගණන සහ ඇමතුම් කාලය ලබා ගන්නා සේවාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම මත පමණක් තීරණය වේ.