Certificates and Merit Awards Ceremony 2018/19

සහතිකපත් සහ කුසලතා සම්මාන ප්‍රධානෝත්සවය 2018/19

කොකුරන්ගොඩ පාරම්පරික ජ්‍යොතිෂ පර්යේෂණ පදනමේ පූර්ණ අනුග්‍රහය යටතේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, දේශබන්දු, මහෙෂ් කොකුරගොඩ මහතා විසින් මෙහෙයවන ලද මූලික ජ්‍යොතිර් විද්‍යා පාඨමාලාව හදාරා අවසන් කල සිසුන් සදහා සහතිකපත් හා කුසලතා සම්මාන ප්‍රධානය 2019 ජනවාරි මස 06 වෙනි දින කුරුණෑගල Y.M.B.A. ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සදහා කුරුණෑගල ගරු උප නගරාධිපති සුමිත් බණ්ඩාර උඩවාසල මැතිතුමා, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය සාලිය කුලරත්න මහතා, ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සැම්සන් කුමාරගේ මහතා, ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා, ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා මහතා, ප්‍රවීණ රංගන ශිල්පී බන්දුල විජේවීර මහතා, වෛද්‍ය, දේශබන්දු අනුර පාලිත කුමාරසිංහ මැතිතුමා, ප්‍රවීණ ඇදුම් නිර්මාණ ශිල්පී චමින්ද කුමාර මැතිතුමා, හෙලරස නිශ්පාදන ආයතනයේ අධිපතිනි, සාමවිනිසුරු සමන්ලතා ජයසිංහ මහත්මිය, මාධ්‍යවේදී ආරියවංශ කුලතිලක මැතිතුමා, යන මහත්ම මහත්මින් පිරිසක් සහභාගී විය.

Featured

Related Posts

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

You May Also Like…

The Unseen Aspect of Rituals

The Unseen Aspect of Rituals

"ශාන්තිකර්ම වල නොදකින පැතිකඩ" වසර දහස් ගණනකට පෙර විසූ අපේ පැරැන්නන් පරිසරය සමග අපට තිබූ සම්බන්ධය...

read more
Let Us Face Adversity Without Fear

Let Us Face Adversity Without Fear

"අපල වලට නොබියව මුහුණ දෙමු" සාමාන්‍ය ජන වහරෙහි අපල යන්නෙහි අදහස වැඩි දෙනා අතරේ ප්‍රචලිත ඔවුන්...

read more
When You Are Get-Ready For Marriage

When You Are Get-Ready For Marriage

"ඔබ විවාහට සූදානම් වන විට" ඔබ විවාහට සූදානම් වන විට, ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ද විවාහ වන දෙදෙනාගේ...

read more

Comments

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Need Help?

Get In Touch

Follow Us